ජනගහණ ජිහාඩය
බෞද්ධයන්ව මෝඩයට ඇන්දවීමේ ක්‍රියාව
අපේ සමහර සහෝදරයන් ගොඩක් කල් ඉදල මුස්ලිම් අයගේ ජනග්‍රහණ ජිහාදය කියා දෙයක් පතුරවනවා.ඔවුන් ගොඩක් හිතල කොහම හරි බෞද්ධයන්ව ගොනාට අන්දවන්න ක්‍රියා කරනවා.මම මගේ තොරතුරු හෙළි කරන්න ඉස්සෙල්ල එක දෙයක් මම කියන්න වෙනවා.
1.ලංකාවේ ඉන්න ඕනෑම එක්කනෙක් පිලිගන්නවා සිංහල සමාජය දරුවන් හදන්න(බිහි කරන්න) එච්චර කැමැත්තක් නැහැ (ඔවුන් ගොඩක් දුරට _ _ භාවිතා කරනවා ඇති )
අන්තර්ජාලයේ +පත්තරවල හැමදාම බෞද්ධ ආගමික නායකයන් +දේශපාලනඥයන් + විෂලේශයකයන් පෙන්වාදෙන දෙයක් තමයි සිංහල සමාජයේ තියන මෙම වැරැද්ද.ලගදී නුවර නගරයේ පෙවත්වුනු උත්සවයකදී අමාත්‍ය දී.මු.ජයරත්න මහතාත් මෙම කාරනවාම පෙහැදිලි කර ඇත(ඔහුත් ගබ්සාව ගෙන කතා කරලා නෙත )
2.තවත් ඉතා වේදකත් කරුණක් තිබේ ඒ ගෙන “නෙත් FM ” මගින් කරන ලද විමර්ශනය +සමීක්ෂණය හරහා හෙළි කරලා තිබනවා.පහලින් තියන video එක හා එක සම්බන්ද අනිත් video’s ටිකත් බලන්න. ලංකාවේ බෞද්ධ සමාජයේ ඇති වඩාත් කතා කරයුතු ,විග්රහ කරයුතු ,මාර්තුකාවලට තුඩු විය යුතු දෙයක් ලෙස මේ දේ මම දකිනවා.
http://www.youtube.com/watch?v=alwzOksMVLw
3.අනිත් එක සිංහල සමාජයේ තියන තවත් ලොකුම ලොකු වැරද්දක් තමයි ගබ්සා කිරීම අවුරුද්දකට ලංකාවේ 200,000 වෙඩි ගබ්සාවන් සිද්ද වෙනවා.
මේ වගේ පොල් පරාලක් ඇහේ තියාගෙන අනිත් සාමජය්න්වල ජනග්‍රහන්ය වැඩිවීම ගෙන කතා කිරීම +අන්තවාදී කමක් හා +මෝඩ කමක් විදියට මම දකිනවා
1981 වල ලංකාවේ ජනග්‍රහණය 14,846.7 *1000
2001 වල ලංකාවේ ජනග්‍රහණය 16,929.7* 1000
අවුරුදු 20 ට 2,083,000 වෙඩි වීමක් දක්වනවා
ඒ අනුව අවුරුද්දකට 104,150 වෙඩිවීමක් තියනවා
දෙන මේ වාර්තාව 300,000 කියල වැඩියනුත් දාල සලකමු.
ගබ්සාව අවුරුද්දකට අඩුම ගානේ 180,000 ලංකාවේ වෙනවා.
එහෙනම් කොතනද තියෙන්නේ වැරැද්ද ??
එහෙනම් කොතනද තියෙන්නේ වැරැද්ද ??
එහෙනම් කොතනද තියෙන්නේ වැරැද්ද ??
මේකෙන් අනිවාර්යෙන් සිංහල අයගේ ප්‍රතිශතය ඔවුන්ගේ ජනග්‍රහණ ප්‍රතිශතයට වඩා වැඩියනුත් එති.
අනිත් එක ලංකාවේ නිදහසින් පස්සේ ක්‍රිස්තියානි අයගේ ජනග්‍රහණ වැඩිවීම අඩුවී අඩුවීයාමක් දකින්නට තිබේ.එත් බෞද්ධයන්ව මොනවා කරත් ඔවුන්ගේ ලොකු වෙනසක් පේන්නට නොමෙත.ලංකාවේ ගව සාතනයත් වෙනවා ඇත්තේ අවුරුද්දට ලක්ෂ 7-8 අතර ඒත් එක වෙනුවෙන් දුක් මහන්සිවෙන එකෙන් 1% වත් ලංකාවේ ය මේ වෙන මිනිමෙරුම් ගෙන කතා කරනවද /??
මේ පිංතූරෙන් බලාගන්න පුළුවන් ලංකාවේ ජනග්‍රහණ වර්ධනය ජාතින් අතරේ.
දිනෙන් දින ක්‍රිස්තියානි + අනිත් ආගමිකයන් ඉස්ලාම වැලද ගැනීම හා මුස්ලිම් අය අතර ගබ්සාව ඉතා දුරලබව සිදුවීම මුස්ලිම් වරුන්ගේ ඔවුන් පෙන්නන මොනවදෝ එකකට කාරයනය්ක් කියා මට මෙතන පවසන්න පුළුවනී.
ඔබ මේ පින්තූර දෙක්කම හිතෙයි ඇත්තටම මොනවද වෙන්නේ කියා.ඔවුන් මේ පින්තුර හෝ වෙන මොකුත් පෙන්නන්නේ නැතුව කෙලින්ම පෙන්නලා තියෙන්නේ …….
සිංහල/මුස්ලිම් අනුපාතය ඔවුන් ඕක දාලා අමතල තියන්නේ බෞද්දයන්ට ඒත් අනුපාතය බලලා තියෙන්නේ සිංහල/මුස්ලිම්
ඔවුන් සිංහල කියා කියන්නේ බෞද්ධ + ක්‍රිස්තියානි එකතු කිරීමෙන් මම නම් දන්නේ නේ මොන හේතුන් මත කියා.ඔබට උඩ තියන පින්තූරය දෙකකම තේරෙයි ක්‍රිස්තියානි අයගේ ජනග්‍රහණ වැඩිවීමේ අනුපාතයේ අඩුවීමක් දකින්නට පුළුවන් ඒත් .ඔවුන් තමන්ගේ තර්කය තව තවත් strong කර ගන්න භාවිතා කරපු කපටි කමක් තමයි ඒක.ඔබ මෙතන පහලින් තියන පින්තූරය දෙකකම තේරෙයි මොනවද වෙලා තියන්නේ කියා.
දෙන් ඔය පින්තූර දෙකම සංසන්දය කරලා බලන්න
ඔවුන් සිංහල/මුස්ලිම් අනුපාතය තර්කයට ඉදිරිපත් කිරීම කපටිකමක් බව ඔබට සිංහල/මුස්ලිම් හා බෞද්ධ/මුස්ලිම් අනුපාතය සංසන්දය කරදී තේරෙයි
ඔන්න ඉතින් අපේ බෞද්ධ යාළුවො බෞද්ධ ජාතියක් නේ සිංහල ජාතියක් තමයි තියෙන්නේ එහෙම කියනව.ආගම් +ධර්මය අතරේ ජනග්‍රහණ සංසන්දය කරන්න බැරි බව කියපු හින්දා.මම ඉතින් ජාතින් අතරේ ජනග්‍රහණ වර්ධනය සංසන්දය කරා
මෙන්න මේ පින්තූර ටික හරියට බලන්න.
මෙන්න මේ පින්තූර ටික හරියට බලන්න
“වචන වැරදීම් ගොඩක් තියෙන්න පුළුවන් ඒකට සමාවෙන්න “
ඉස්ලාමය යනු කුමක්ද? http://www.yahamaga.com/textfils/Resrch/whatisislam.htm
සිතන්න.. මේගැනත්…..http://www.yahamaga.com/textfils/Resrch/whatisislam.htm
1) මේකෙන් අනිවාර්යෙන් සිංහල අයගේ ප්‍රතිශතය ඔවුන්ගේ ජනග්‍රහණ ප්‍රතිශතයට වඩා වැඩියනුත් එති. :-
– ඔබ එසේ කියනෙනි කුමන පදනමකින්ද?
2) ඔවුන් සිංහල කියා කියන්නේ බෞද්ධ + ක්‍රිස්තියානි එකතු කිරීමෙන් මම නම් දන්නේ නේ මොන හේතුන් මත කියා.:-
සිංහල යනු ජාතියයි, බෞද්ධ හා ක්‍රිස්තියානි යනු එම සින්හලයන්ගේ ආගම්ය. මුස්ලිම් ආගමේ තිබෙන දැඩි නිතිවල අනුව ඔවුන් වෙනත් ජාතියකට අයිති නැත. බෞද්ධ-සින්හල අයෙකු මුස්ලිම් වුවහොත්, එදා පටන් ඔහු සින්හල ලෙස හැදින්විම මුස්ලිම් ආගමට අනුව තහනම්ය. නමුත් බෞද්ධ-සින්හල අයෙකු ක්‍රිස්තියානි වුව හොත් එසේ තහනමක් නැති අතර ඔහු සින්හල-ක්‍රිස්තියානි අයෙකු වේ. ඒ බෞද්ධ හා ක්‍රිස්තියානි ආගම්වල තිබෙන මුස්ලිම් ආගමේ නැති නිදහස නිසාය
සමාවන්න. තුන්වන කරුණ ඉල්ලා ඉල්ලා අස් කරගනිමි. ඉහතකමෙන්ට් එක දමන විට මා දැක්කේ ප්‍රථම ප්‍රස්තාරය පමනකි. අනිත් දෙක පෙනුනේ (Not displayed)නැත.
ප්‍රථම ප්‍රස්තාරය – ප්‍රමාණාත්මකව (ප්‍රතිශතයක් ලෙස නොව )සියලු ආගම්වල වැඩි විමක් ඇත.බෞද්ධයන් ගේ වැඩිවිම අන් අයට වඩා ප්‍රමාණාත්මකව වැඩිය. ලන්කාවේ බෞද්ධයන් වැඩියෙන් සිටින නිසා එය සාධාරනය.
දෙවන ප්‍රස්ථාරය-මෙයට අනුව සින්හල/මුස්ලිම් හා බෞද්ධ/මුස්ලිම් අනුපාතය ක්‍රමයෙන් අඩුවි ඇත.එසේ විමට එක්කෝ සින්හල/ බෞද්ධ ප්‍රාමාණය අඩුවිම හෝ මුස්ලිම් ප්‍රමානය වැඩි විම විය යුතුය.
{{දෙවන ප්‍රස්ථාරය-මෙයට අනුව සින්හල/මුස්ලිම් හා බෞද්ධ/මුස්ලිම් අනුපාතය ක්‍රමයෙන් අඩුවි ඇත.එසේ විමට එක්කෝ සින්හල/ බෞද්ධ ප්‍රාමාණය අඩුවිම හෝ මුස්ලිම් ප්‍රමානය වැඩි විම විය යුතුය.}}
මෙහම වෙන්න බෙරිද ??
“ක්‍රිස්තියානි අයගේ ජනග්‍රහණ වැඩිවීමේ අනුපාතයේ අඩුවීම ??????””
“ක්‍රිස්තියානි අයගේ ජනග්‍රහණ වැඩිවීමේ අනුපාතයේ අඩුවීම ??????””:-
ඔවු. ක්‍රිස්තියානි වැඩිවිමේ අනුපාතය අඩුවි තිබෙනවා(බෞද්ධ/ක්‍රිස්තියානි අනුපාතය වැඩි වි තිබෙනවා).
එසේ විමට එක්කෝ බෞද්ධ ප්‍රාමාණය වැඩි විම හෝ ක්‍රිස්තියානි ප්‍රමානය අඩුවිම විය යුතුය. එනම් ක්‍රිස්තියානි/මුස්ලිම් අය බුද්ධාගම වැලද ගැනිම හෝ ක්‍රිස්තියානි අය මුස්ලිම් වැලද ගැනිම විය යුතුයි.
අනිත් ප්‍රස්ථාර දෙක අනුව බෞද්ධ අනුපාතය පැඩිවි නැති නිසා හා සාමානයෙන් එසේ විම(ක්‍රිස්තියානි/මුස්ලිම් අය බුද්ධාගම වැලද ගැනිම) සැලකිය යුතු මට්ටමකින් සිදු නොවන නිසා(මාගේ අත්දැකිම් අනුව ), ක්‍රිස්තියානි අය බුද්ධාගම වැලද ගැනිම යන හෙතුව බැහැර කිරිමට සිදු වෙනවා.
එනම් සිදුවු ඇත්තේ ක්‍රිස්තියානි අය මුස්ලිම් වැලද ගැනිම විය යුතුයි.
එනම් ඉහත ඔබගේ ප්‍රස්ථාරවල මගින්, තහවුරු වන්නේ මුස්ලිම් ජිහාඩියයි!!!
ඔබ වලිගෙ පාගෙන
ඔබ ඉස්සෙල්ල ගිහින් බලාගෙන එන්න “ජනග්‍රහණ ජිහාඩියයි” කියා ඉස්ලාම් විරෝදීන් පතුරවන්නේ කුමක්ද කියා??
{{{“එනම් සිදුවු ඇත්තේ ක්‍රිස්තියානි අය මුස්ලිම් වැලද ගැනිම විය යුතුයි.”}}}
ඔබේ මේ අදහස තමයි අපෙත් අදහස.
සරලයි…..ඔබ තේරුම් ගත්තා……………………
* ඔබත් හරියට ආන්ඩුවේ ජනමාද්‍ය වගේ. 😀 යම් ප්රකාශනයකින් කැල්ලක් අරගෙන අර්ථය වෙනස් වෙන ව්දියට හුවාදක්වනවා.
ඔබ ඉටත් එහා ගිහින්. මම කියපුදේ වෙනස් කරලා අරගෙන.
“එනම් ක්‍රිස්තියානි/මුස්ලිම් අය බුද්ධාගම වැලද ගැනිම හෝ ක්‍රිස්තියානි අය මුස්ලිම් වැලද ගැනිම විය යුතුයි.”කියලයි මම කිව්වේ,පලමු ජේදයෙන්.
දෙවැනි ජේදයත් කියවන්න.
එකෙන් ඉහත කි හේතු දෙකින් නිවරදි හේතුව පදනමක් සහිතව තොරාගෙන තියෙනවා.
* ජිහාඩිය ගැන මට අමුතුවෙන් බලන්න දෙයක් නැ. ඔබේ ලිපියෙන් ප්‍රස්තාර සහිතව එක කියලා දිලා තිබෙනවානේ.