සත්‍යය සොයා ගමු

සත්‍යය හරි ආකාරයෙන් සොයා ගමු

Archive for the tag “අන්තවාදී කම”

ජනගහණ ජිහාඩය

බෞද්ධයන්ව මෝඩයට ඇන්දවීමේ ක්‍රියාව
අපේ සමහර සහෝදරයන්  ගොඩක් කල් ඉදල මුස්ලිම් අයගේ ජනග්‍රහණ  ජිහාදය කියා දෙයක් පතුරවනවා.ඔවුන් ගොඩක් හිතල කොහම හරි බෞද්ධයන්ව ගොනාට අන්දවන්න ක්‍රියා කරනවා.මම මගේ තොරතුරු හෙළි කරන්න ඉස්සෙල්ල එක දෙයක් මම කියන්න වෙනවා.

1.ලංකාවේ ඉන්න ඕනෑම එක්කනෙක් පිලිගන්නවා සිංහල සමාජය දරුවන් හදන්න(බිහි කරන්න) එච්චර කැමැත්තක් නැහැ (ඔවුන් ගොඩක් දුරට _ _ භාවිතා  කරනවා ඇති  )
අන්තර්ජාලයේ +පත්තරවල හැමදාම  බෞද්ධ ආගමික නායකයන් +දේශපාලනඥයන් + විෂලේශයකයන් පෙන්වාදෙන දෙයක් තමයි සිංහල සමාජයේ තියන මෙම වැරැද්ද.ලගදී නුවර නගරයේ පෙවත්වුනු උත්සවයකදී අමාත්‍ය දී.මු.ජයරත්න මහතාත් මෙම කාරනවාම පෙහැදිලි කර ඇත(ඔහුත් ගබ්සාව ගෙන කතා කරලා නෙත )

2.තවත් ඉතා වේදකත් කරුණක් තිබේ  ඒ ගෙන “නෙත් FM ” මගින් කරන ලද විමර්ශනය +සමීක්ෂණය හරහා හෙළි කරලා තිබනවා.පහලින් තියන video  එක හා එක සම්බන්ද අනිත්  video’s ටිකත් බලන්න. ලංකාවේ බෞද්ධ සමාජයේ ඇති වඩාත් කතා කරයුතු ,විග්‍රහ කරයුතු ,මාර්තුකාවලට තුඩු විය යුතු දෙයක් ලෙස මේ දේ මම දකිනවා.

http://www.youtube.com/watch?v=alwzOksMVLw

3.අනිත් එක සිංහල සමාජයේ තියන තවත් ලොකුම ලොකු වැරද්දක් තමයි ගබ්සා කිරීම අවුරුද්දකට ලංකාවේ 200,000 වෙඩි ගබ්සාවන් සිද්ද  වෙනවා.

මේ වගේ පොල් පරාලක්  ඇහේ  තියාගෙන අනිත් සාමජය්න්වල ජනග්‍රහන්ය වැඩිවීම  ගෙන කතා කිරීම +අන්තවාදී කමක් හා +මෝඩ කමක් විදියට මම දකිනවා

1981 වල ලංකාවේ ජනග්‍රහණය 14,846.7 *1000
2001 වල ලංකාවේ ජනග්‍රහණය 16,929.7* 1000

අවුරුදු 20 ට 2,083,000 වෙඩි වීමක් දක්වනවා
ඒ අනුව අවුරුද්දකට 104,150 වෙඩිවීමක් තියනවා

දෙන මේ වාර්තාව  300,000 කියල වැඩියනුත්  දාල සලකමු.

ගබ්සාව අවුරුද්දකට අඩුම ගානේ 180,000 ලංකාවේ වෙනවා.
එහෙනම් කොතනද තියෙන්නේ  වැරැද්ද ??
එහෙනම් කොතනද තියෙන්නේ  වැරැද්ද ??
එහෙනම් කොතනද තියෙන්නේ  වැරැද්ද ??

මේකෙන් අනිවාර්යෙන් සිංහල අයගේ ප්‍රතිශතය ඔවුන්ගේ ජනග්‍රහණ ප්‍රතිශතයට වඩා වැඩියනුත් එති.

අනිත් එක ලංකාවේ නිදහසින් පස්සේ ක්‍රිස්තියානි  අයගේ ජනග්‍රහණ වැඩිවීම  අඩුවී අඩුවීයාමක්  දකින්නට තිබේ.එත් බෞද්ධයන්ව මොනවා කරත් ඔවුන්ගේ ලොකු වෙනසක් පේන්නට නොමෙත.ලංකාවේ ගව සාතනයත් වෙනවා ඇත්තේ  අවුරුද්දට ලක්ෂ 7-8 අතර ඒත් එක වෙනුවෙන් දුක් මහන්සිවෙන එකෙන් 1% වත් ලංකාවේ ය මේ වෙන මිනිමෙරුම් ගෙන කතා කරනවද /??
මේ පිංතූරෙන් බලාගන්න පුළුවන් ලංකාවේ ජනග්‍රහණ වර්ධනය  ජාතින් අතරේ.

දිනෙන්  දින ක්‍රිස්තියානි  + අනිත් ආගමිකයන් ඉස්ලාම වැලද ගැනීම  හා මුස්ලිම් අය අතර ගබ්සාව ඉතා දුරලබව සිදුවීම මුස්ලිම් වරුන්ගේ ඔවුන් පෙන්නන මොනවදෝ එකකට කාරයනය්ක් කියා මට මෙතන පවසන්න පුළුවනී.
ඔබ මේ පින්තූර දෙක්කම හිතෙයි ඇත්තටම  මොනවද වෙන්නේ කියා.ඔවුන් මේ පින්තුර  හෝ වෙන මොකුත් පෙන්නන්නේ  නැතුව  කෙලින්ම පෙන්නලා තියෙන්නේ …….
සිංහල/මුස්ලිම් අනුපාතය ඔවුන් ඕක දාලා අමතල තියන්නේ බෞද්දයන්ට ඒත් අනුපාතය බලලා තියෙන්නේ සිංහල/මුස්ලිම්
ඔවුන් සිංහල කියා කියන්නේ බෞද්ධ + ක්‍රිස්තියානි  එකතු කිරීමෙන් මම නම් දන්නේ නේ මොන හේතුන් මත කියා.ඔබට උඩ තියන පින්තූරය දෙකකම තේරෙයි ක්‍රිස්තියානි  අයගේ ජනග්‍රහණ වැඩිවීමේ  අනුපාතයේ අඩුවීමක් දකින්නට පුළුවන් ඒත් .ඔවුන් තමන්ගේ තර්කය තව තවත් strong කර ගන්න භාවිතා  කරපු කපටි කමක් තමයි ඒක.ඔබ මෙතන පහලින් තියන පින්තූරය දෙකකම තේරෙයි මොනවද වෙලා තියන්නේ කියා.

Eththa neththa

දෙන් ඔය පින්තූර දෙකම සංසන්දය කරලා බලන්න
ඔවුන් සිංහල/මුස්ලිම් අනුපාතය තර්කයට ඉදිරිපත් කිරීම කපටිකමක් බව ඔබට සිංහල/මුස්ලිම් හා බෞද්ධ/මුස්ලිම් අනුපාතය සංසන්දය කරදී තේරෙයි

ඔන්න ඉතින් අපේ බෞද්ධ යාළුවො බෞද්ධ ජාතියක් නේ සිංහල ජාතියක් තමයි තියෙන්නේ එහෙම කියනව.ආගම් +ධර්මය  අතරේ ජනග්‍රහණ සංසන්දය කරන්න බැරි  බව කියපු හින්දා.මම ඉතින් ජාතින් අතරේ ජනග්‍රහණ වර්ධනය  සංසන්දය කරා
මෙන්න මේ පින්තූර ටික හරියට බලන්න.

මෙන්න මේ පින්තූර ටික හරියට බලන්න

අනිත් පින්තූර

“වචන වැරදීම්  ගොඩක් තියෙන්න  පුළුවන් ඒකට  සමාවෙන්න “

Advertisement

Post Navigation

%d bloggers like this: